බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි 31 දක්වා සහන කාලයක්
Related Articles
දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අනුව, අනවසර හෝ බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට ජූලි 31 දක්වා සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත.