ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ අඩුපාඩු පියවා ගැනීම සඳහා තවදුරටත් ප්‍රතිපාදන වෙන් නොකළහොත් අමාත්‍ය ධුරය පිළිබඳ තීරණයක් ගැනීමට සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ගැටලුකාරී නිර්වින්ද ඖෂධයක් හේතුවෙන් දරුවකු මිය ගිය බව කියන සිද්ධිය පිළිබඳව ද පාර්ලිමේන්තුයේදී අදහස් ප්‍රකාශ කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PHHxv3Ah8EY”]