බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාන්කුලම විශේෂ කාර්්‍ය බලකා කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි.
මෙම පුද්ගලයා වයස 21ක් වන කිලිනොච්චියේ පදිංචි පුද්ගලයෙක් වනවා.
වැඩිදුර විමර්ෂණ සදහා ඔහු ඔලුමඩු අඩවි වන කාර්යාලයට භාරදී තිබෙනවා.