fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අය කරන දඩ මුදල වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2023 11:16

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අය කරන දඩ මුදල වැඩි කෙරේ

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටි විදේශිකයන් සඳහා අය කරන දඩ මුදල ඉහළ නංවා තිබෙනවා.

ගැසට් නිවේදනයක් නිකුත් කරන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ දින 7 ත් 14 ත් අතර කාලය සඳහා ඇමෙරිකා ඩොලර් 250ක් දක්වා ද දින 14ට වැඩි වන්නේ නම් ඇමෙරිකා ඩොලර් 500 දක්වා ද දඩ මුදල වැඩි කර තිබෙනවා.

දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවීය යුතු බව  ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2023 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්