බොරැල්ල හරස් පාර පිහිටි නිවසක ඉදිරිපස ගේට්ටුවටයි මෙම වෙඩි පහර එල්ල වී තිබෙන්නේ.
අළුයම අලුයම 5.30 ට පමණයි වෙඩි තැබීම සිදුව ඇත්තේ.
එම නිවසේ ඉදිරිපස ගේට්ටුවෙ වෙඩි පහර දෙකක් සලකුණු වී තිබෙනවා.
බොරැල්ල පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.