සෝමාලියාවේ පවතින ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
පුන්ට්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන ගරෝව් හි පැවති දරුණු සටන්වලින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට වෛද්‍යවරු සඳහන් කරන්නේ
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි නිරිත දෙසින් පිහිටි ගම්මානයකදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරි බෝම්බයකින් තවත් දස දෙනෙක් මිය ගොස් තිබෙනවා