fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

hasiniek
By hasiniek ජූනි 21, 2023 14:01

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබෙනවා.

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කලා

hasiniek
By hasiniek ජූනි 21, 2023 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්