fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍ය මර්දනයට කිසිම අවශ්‍යතාවයක් නැහැ – ශාන්ත බණ්ඩාර

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2023 12:15

මාධ්‍ය මර්දනයට කිසිම අවශ්‍යතාවයක් නැහැ – ශාන්ත බණ්ඩාර

මාධ්‍ය මර්දනය කිරීමට රජයට කිසිදු වුවමනාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2023 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්