කෘෂි නිෂ්පාදන අපනයනය සඳහා ප්‍රමිති සහතිකය ලබාගැනීම පිණිස සියලු නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුව එම නිෂ්පාදන සිදු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි ආංශික නිපුණතා සභාව විසින් ක්‍රියාත්මක ග්‍රීන් සේල් ව්‍යාපෘතිය හදුන්වාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
එම ව්‍යාපෘතිය යටතේ ගොවීන් දසදහසකට කෘෂිකර්ම නිෂ්පාදන අපනයනය සඳහා ගැප් හෙවත් කෘෂි පිළිවෙත ප්‍රමිති සහතිකය පිරිනැමෙනවා.
මෙය හදුන්වාදීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UvDxf8Jxpsw”]