අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන්ට පොරවකින් පහර දීලා
Related Articles
පුද්ගලයන් කිහිපදෙනෙකුට පොරවකින් පහරදුන් අයෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නවසීලන්තයේ චීන අවන්හල් 3ක ආහාර ගනිමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර මෙම පහරදීම සිදුව තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ද 24 හැවිරිදි චීන ජාතිකයෙක්.
පහරදීමෙන් 4 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
ඉන් තිදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය සිදු කලේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳ මෙතෙක් හෙළිව නැහැ.