බස් රථයක් අනතුරක – දෙදෙනෙකු රෝහලට
Related Articles
පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීසිය අසල ඇති බස්නැවතුම්පොළක සහ ට්‍රාන්ස්පෝමරයක් සහිත විදුලි කණුවක ගැටී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී යාම අනතුරට හේතුවී ඇති බවයි වුණේ.
එම අනතුරින් බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.