පුරාවස්තු සොයා කැණීම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
ඉගිණියාගල, කරමැටිය රක්‍ෂිතයේ නෙල්ලියද්ද ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉගිණියාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
කැණීම සදහා යොදාගත් විදුලි ජනන යන්ත්‍රයක්, වොටර් ජෙල් කරලක්, ඇමෝනියා පාර්සලයක්, ඩෙටනේටර් 15 ක්, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.