fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලිය තවමත් අවසන් නැහැ – ශෙහාන් සේමසිංහ

hasiniek
By hasiniek ජූනි 18, 2023 12:10

දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලිය තවමත් අවසන් නැහැ – ශෙහාන් සේමසිංහ

දේශීය ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

බැංකු සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන් සමග සම්බන්ධ වීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

hasiniek
By hasiniek ජූනි 18, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44