fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2023 14:19

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු කීර්තිබණ්ඩාරපුර පොලිස් වසමේ ඌරුමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 65ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 29 හා 31 වයස්වල පසුවන කටුකිතුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2023 14:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්