fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියෙන් වසර 3000ක් පැරණි අසිපතක් සොයාගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2023 15:54

ජර්මනියෙන් වසර 3000ක් පැරණි අසිපතක් සොයාගැනේ

ජර්මනියෙන් වසර 3000 ක් පැරණි අසිපතක් සොයාගෙන තිබෙනවා.

දකුණු ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ ඓතිහාසික සුසාන භූමියක තිබියදීයි මෙම අසිපත සොයාගෙන තිබෙන්නේ.

පසෙන් යට වී තිබුණද ඉතා හොදින් මෙම අසිපත සංරක්ෂණය වී තිබුණා.

සම්පූර්ණයෙන්ම ලෝකඩවලින් සාදන ලද මෙම අසිපත ඉතා උසස් ලෙස නිර්මාණය කළ අසිපතක් වනවා.

අසිපත තිබූ මිනී වළ තුළින් තුන්දෙනෙකුගේ මෘතදේහයන් ද හමුව තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2023 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්