මෙරට පළමු විද්යුත් ටැක්සි සේවය ආරම්භ කෙරුණා.
මගී ප්රවාහන ක්ෂේත්රයට නව පිටුවක් එක් කරමින් ඩේවිඩ් පීරිස් සමාගමයි මෙම ත්රීරෝද රථ සේවාව හදුන්වා දී ඇත්තේ.
විද්යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර ඩීසල්, පෙට්රල් වැනි ඉන්ධන මත යැපීය අවම වනවා.
මේ අනුව පරිසරය හා විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමට මෙම සේවාව තුළින් මහත් සහනයක් සැලසෙනවා.
එසේම අවම ශබ්දයක් මෙම ත්රීරෝද රථවලින් පිටකෙරෙන අතර වාහනයේ දෙදරීමද අවම මට්ටමකියි පවතින්නේ.
නව සේවාව හදුන්වාදීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් ආයතනයේ විධායක අධක්ෂ ජයන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-EYQ6pXnh-I”]