fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අළුබදුන කුසලානය එංගලන්තයේ බර්මින්හැම් හිදී ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2023 13:01

අළුබදුන කුසලානය එංගලන්තයේ බර්මින්හැම් හිදී ඇරඹෙයි

ලොව ප්‍රමුඛතම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වන අළුබදුන කුසලානය එංගලන්තයේ බර්මින්හැම් හිදී ආරම්භ කෙරෙනවා.

තරගාවලියට ටෙස්ට් තරග 5ක් ඇතුලත්.

අයි සී සී ලෝක ශුරතා තරගාවලියක් ලෙසටයි මෙහි තරග පැවැත්වෙන්නේ.

2021 වසරේ සිට එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරග පහෙන් හතරක්ම ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2023 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්