පිටරට යවන ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා – විදේශ සේවාවෙන් අවවාදයක්
Related Articles
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් වංචනිකව මුදල් ලබා ගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වංචාකරුවන්ගේ ශිඝ්‍ර වැඩිවීමක් පසුගිය වකවානුව තුළ වාර්තා වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා පෙන්වා දෙන්නේ.