fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2023 12:05

අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට පියවර

දැනට අත්හිටුවා ඇති සංවර්ධන ව්‍යාපෘති ජනපති සමඟ සාකච්ඡා කොට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දරණ උත්සහයේ දී විපක්ෂය කළ යුත්තේ ඊට සහාය දීම විනා කකුලෙන් ඇදීම නොවන බව ද රුවන් විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ ගම්පහ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී අදහස් දක්වමින්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2023 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්