විදුලිබිල 30%කින් අඩුකරන්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය
Related Articles
ජූලි මාසයේ සිට සියයට තිහකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් දක්වමිනුයි එම සංගමය මේ බව කියාසිටියේ.