කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්රදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය සහ කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට ප්රදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, කලවාන, පැල්මඩුල්ල සහ අයගම ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.