පාතහේවාහැට එජාප ආසන බල මණ්ඩල රැස්වීම සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්
Related Articles
පාතහේවාහැට මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.