ඩොලරයේ අගය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් ඖෂධ මිල සියයට 50කින් අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ සදහා රජය මැදිහත් විය යුතු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/kmkStH7bq80″]