fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසර ධන ආර්ථිකයක් වන බවට රාජ්‍ය ඇමති සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 12:04

ලබන වසර ධන ආර්ථිකයක් වන බවට රාජ්‍ය ඇමති සියඹලාපිටියගෙන් ප්‍රකාශයක්

මෙම වසරේ අවසාන කාර්තුවේ දී ධන ආර්ථිකයකට ගමන් කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ දී පැහැදිලිවම ධන ආර්ථිකයක් කරා ළගාවිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2023 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්