මෙම වසර අවසානයේ ධන ආර්ථිකයක් ?
Related Articles
මෙම වසරේ අවසාන කාර්තුවේ දී ධන ආර්ථිකයකට ගමන් කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව ලබන වසරේ දී පැහැදිලිවම ධන ආර්ථිකයක් කරා ළඟා විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටින්නේ.