පාසල් පෙළ පොත් තොගයක් අවිධිමත් ආකාරයෙන් රැගෙන යාමට තැත් කළ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගබඩාවක භාරකරු ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කලේ. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය ද මේ සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.