දෙයියන්දර සුමියා ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට
Related Articles
ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වු දෙයියන්දර සුමියා අති නවීන ගිනිඅවියක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් තුනේහි නිලධාරීන් දෙයියන්දර ගමේ කෑල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි දෙයියන්දර සුමියා යන අන්වර්ත නාමයෙන් හදුන්වන අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ජර්මනියේ නිෂ්පාදිත අති නවීන රිවෝල්වරයක් ද සැකකරු සන්තකයේ තිබි සොයා ගත් බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කලේ.