fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත ඉහළ නගී

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 15:35

භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත ඉහළ නගී

භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත වතාවක් ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.

ඉන්ධන මිළ පහළ යාම, ඩොලරයේ අගය පහළ යාම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි, වාහන අලෙවි කරුවන් සඳහන් කරන්නේ.

නමුත් වාහන අමතර කොටස්, නඩත්තු වියදම්, රක්ෂණාවරණ හා ලීසිං ගාස්තු මෙතෙක් පහත බැස නැති බවද වාහන අලෙවිකරුවන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2023 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්