ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ආසන බලමණ්ඩල රැස්වීම මහජන නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
පොදුජන පෙරමුණු බුලත්සිංහල ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ කදන ප්රදේශයේදීයි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර ,ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Xrhn5DGt5jA”]