වියලි ගංජා තොගයක් සමඟ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට
Related Articles
වියලි ගංජා තොගයක් සමඟ යුද හමුදා සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදී වියලි ගංජා කිලෝ 8 ක් සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.
මෙම පුද්ගලයා අම්බලන්ගොඩ මයුරපුර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනියුක්ත යුද හමුදා සෙබළෙකු බවටයි හෙලි වී තිබෙන්නේ.