fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරස TV 25 වැනි සංවත්සරය අදයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2023 17:32

සිරස TV  25 වැනි සංවත්සරය අදයි

සිරස ටීවී නාලිකාව ආරම්භ කර අදට වසර 25 ක් සපිරෙනවා.

1998 වසරේ ජුනිමස 10 වනදා සිරස ටී.වී. නාලිකාව ආරම්භ කෙරුණේ මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට අත්දැකීම් රැසක් එක්කරමින්. ටෙලිනාට්‍ය රියැලිටි වැඩසටහන්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, දේශපාලන සංවාද ආදිය මෙන්ම ප්‍රවෘත්ති විකාශයන් තුළින් ද සිරස ටී.වී මෙරට ප්‍රේක්ෂකයන් අතරට ගමන් කළා.

එමෙන්ම ගංවතුර නාය යෑම් ආදී ආපදාවලදීද විපතට පත් ජනතාව සදහා සහන සැලසීමට සිරස ක්‍රියාකර තිබෙනවා.

25 වන සංවත්සරය සමරන සිරස ටීවී නාලිකාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සුබපැතුම් එක්කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2023 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්