ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
ඇෆ්ගනිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 30 දෙනෙකු පමණ සිද්ධියෙන් තුවාල ලැබූ බව වාර්තා වනවා.
බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඉස්ලාම් දේවස්තානයක පැවති දේව මෙහෙයකටයි.
තලෙයිබාන් සංවිධානයේ මියගිය නායකයෙකු සිහිපත් කරමින් පැවති දේවමෙහෙයටයි මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාර ගෙන තිබෙනවා.