fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරා‌යට අධි තාක්ෂණික බහාලුම් ගබඩාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2023 11:40

කොළඹ වරා‌යට අධි තාක්ෂණික බහාලුම් ගබඩාවක්

ඇමෙරිකා ඩොලර් මිලියන හාරසීයක වියදමින් කොළඹ වරායේ අධි තාක්ෂණික බහාලුම් ගබඩාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ වරාය පරිශ්‍රයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි.නැව් මාර්ගයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා මගී පර්යන්ත ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2023 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්