වඳුරු උණ වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමු වුවද එම රෝගය රට පුරා පැතිර යාමේ අවදානමක් නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විශේෂඥ , විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5ypCvEqixYs”]