දැන්වත් හරි පාරේ යන්න – අගමැති සජිත්ගෙන් ඉල්ලයි
Related Articles
මුදල් කාරක සභාවේ සභාපති ධූරය සම්බන්ධ ප්‍රශ්නය සාර්ථකව විසදී ඇති මොහොතක විපක්ෂයට නැවතත් සභාපති ධූරයේ වැඩ කටයුතුවලට බාධා කිරීමේ වුවමනාවක් තිබේදැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
මේ පිළිබඳ ඇතුළු පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්.