අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ උදරයේ ශල්‍යකර්මයක් සඳහා එලෙස රෝහල් ගත කර ඇති බවයි.
උන්වහන්සේට දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවද වර්තවනවා
86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේදීද ශ්වසන අබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා..