මුදල් කාරක සභාවේ සභාපති ධුරයට හර්ෂ ද සිල්වා තෝරා පත් කර ගැනේ
Related Articles
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒකමතිකව තෝරා පත් කරගෙන තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාද සහභාගී වූ අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ රැස්වීමකදීයි.