ලබන වසරේ සිට බදු ගෙවීම පහසුවෙන් සිදු කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
බදු ගෙවීමේ ජාලය හදුනාගනිමින් එය පුළුල් කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
අමාත්‍යවරයා ගාල්ලේ පැවති වැඩසටහකට එක්වෙමිනුයි මේ පිළිබද අදහස් දැක්වූයේ.