දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර ඇතුළු 12කට සහ ඔවුන් සමග විරෝධතාවයකට සහභාගී වන සියලුම දෙනාට මාලිගාකන්ද අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඊට අනුව අද දින ප්රකාශයට පත් කරන ලද ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.