fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජබෙට එරෙහිව ඩයනාගෙන් පොලිසියට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 11:47

සජබෙට එරෙහිව ඩයනාගෙන් පොලිසියට පැමිණිල්ලක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා මාල‌ඹේ පොලිස් ස්ථානය වෙත පැමිණියා.

තමා සමගි ජනබලවේගයේ උපලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට කූඨ ලේඛණයක් සකසා ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කරන බවටයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්