පාසල් දරුවන්ට දිවා ආහාරය දිගටම
Related Articles
පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන මුදල් කොමිසමේ නිර්දේශ මත ඉදිරියටත් සිදුකරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.