fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වඳුරු උණ වැළඳුණු දෙදෙනෙකු හඳුනා ගැනේ

hasiniek
By hasiniek ජූනි 7, 2023 10:45

වඳුරු උණ වැළඳුණු දෙදෙනෙකු හඳුනා ගැනේ

වඳුරු උණ හෙවත් මංකි පොක්ස් වෛරසය වැළඳුණු තවත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු මෙරටදී හඳුනාගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි ඔවුන් කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්.රෝහල වෙත යොමුකර ඇති බව සඳහන්.

මොවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

 

hasiniek
By hasiniek ජූනි 7, 2023 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්