fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2023 20:50

ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙන්ම යුද්ධයේ දී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.

අදාළ දීමනා නුදුරේදීම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2023 20:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්