fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

hasiniek
By hasiniek ජූනි 6, 2023 14:50

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියාවට

සිව්දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිටෝරියස් ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඊට සමගාමීව ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී කාර්මික සහයෝගීතාව සහ ආරක්ෂක සහයෝගීතා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා මුම්බායි නුවර සංචාරය කිරීමට නියමිත බව හා ඊට සමගාමීව ඉන්දීය බටහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

hasiniek
By hasiniek ජූනි 6, 2023 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්