අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාරය හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේට ගුවන් යානය මග හැරුණු බවට පළ වන පුවත් අසත්‍ය බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමගාමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසනවා.
ගුවන්තොටුපලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබද පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5roXUJkGfLM”]