fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුදින ධීවර යාත්‍රාවක් ගොඩගසයි

hasiniek
By hasiniek ජූනි 5, 2023 10:12

බහුදින ධීවර යාත්‍රාවක් ගොඩගසයි

හලාවත වෙල්ලමංකරය ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකුයි ගොඩගසා තිබෙනවා.

පසුගිය දෙවනදා බේරුවල මුහුදේ දී නැවක ගැටීමෙන් මෙම යාත්‍රාව අනතුරට ලක්වූ බවයි හෙලිවී තිබෙන්නේ.

බේරුවල ධීවර වරායෙන් මෙම ධීවරයින් බේරා ගැනීමට හැකිව තිබෙනවා.

පාවෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවයි අද අලුයම අකුරල ධීවර වරායට ගොඩගසා ඇත්තේ.

hasiniek
By hasiniek ජූනි 5, 2023 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්