රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ගුවන් හමුදා සෙබළෙකු සිය දිවි හානි කරගනී
Related Articles
බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ත්‍රිකුණාමලය, අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි.