සිතුල්පව්වේ ආලෝක පූජාවට මහින්දත් එක්වෙයි
Related Articles
උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර ධම්මික ආටිගල, දිවයින පුවත්පත් අධ්‍යක්ෂ නිමල් වෙල්ගම, හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, මාතලේ ඩයනා බිස්කට් හා චොකලට් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ආර්. මඩුගල්ල මැතිතුමන්ලා සහ විහාරස්ථ දායක සභා සාමාජිකයින් ඇතුළු බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.