මෝටර් බයිසිකල්වලට ව්‍යාජ එංජින් අංක සහ චැසි අංක යෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
මෝටර් බයිසිකල් වලට ව්‍යාජ එංජින් අංක සහ චැසි අංක යොදන ජාවාරමකට අදාළව ජාතික ජන බලවේගයේ මොරටුව නගර සභා කඩලාන කොට්ඨාශ අපේක්ෂක ලසිත් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.