fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේ ඉවතට

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 19:31

භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේ ඉවතට

රුපියල ශක්තිමත් වීමත් සමඟ ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අනුව භාණ්ඩවර්ග 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේ සිට ඉවත් කරන බවයි අමාත්‍යවරයා පවසසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2023 19:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්